.webp)
තද වැසි සමග ප්‍රභල අකුණු ද ඇති විය හැකියි.
අන්තර් නිවර්තන අභිසාරි කලාපය මීට හේතුවී තිබේ.
මෙහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
තද වැසි සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.