.webp)
පොලිසිය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් 20 හැවිදිරි තරුණයෙකු තුවාල ලබා ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු හිරණ ප්රදේශයේ නිවසකට පැමිණ වෙඩි ප්රහාර එල්ල කර තිබුණි.
පොලිසිය පැවසුවේ, එම අවස්ථාවේ අදාළ නිවසේ පිරිසක් සාදයක් පවත්වමින් සිට ඇති බවයි.
T56 ගිනි අවියකින් වෙඩි තැබිම සිදු කර සැකකරුවන් පලා ගොස් තිබේ.
වෙඩි වැදිමෙන් මිය ගොස් ඇත්තේ, 35 හැවිදිරි පුද්ගලයෙකි.