පොලීසිය සඳහන් කළේ, බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ඇති බවයි.
තුවාල ලැබුවන් වැලිමඩ නිලාවත්ත සහ දියතලාව රෝහල්වලට ඇතුළත් කර ඇත.