පොලීසිය සඳහන් කළේ, 56 හැවරිදි වැලිමඩ හත්දවුල ප්රදේශයේ පදිංචිකරුවෙකු එලෙස මියගොස් ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ 18 දෙනෙකු දියතලාව හා වැලිමඩ රෝහල්වල ප්රතිකාර ලබයි.
එලෙස ප්රපාතයකට පෙරළී ඇත්තේ, බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක්.