.webp)
එහි සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා සඳහන් කළේ, ගිය වසරේ පොල්ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබී ඇති බවයි.
මෙම වසරේ පොල්ගෙඩි මිලියන 555ක අස්වැන්නක් අපේක්ෂා කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය.
සභාපතිවරයා සඳහන් කළේ, පොල් ත්රිකෝණය ආශ්රිත ප්රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 163ක පමණ මිලකට ස්ථාවර වී ඇති බවයි.