හජ් වෙනුවෙන් මුස්ලිම් පාසල් ජුනි 6 සහ 9 නිවාඩු

හජ් උත්සවය වෙනුවෙන්,මුස්ලිම් පාසල්වලට ජුනි 6 වැනිදා සහ 9 වැනිදා නිවාඩු...

by Staff writer 23-05-2025 | 9:16 PM

COLOMBO (News 1st) - දිවයින පුරා මුස්ලිම් පාසල්වලට, ජුනි 6 වැනිදා සහ 9 වැනිදා නිවාඩු දී තිබේ.

ඒ, හජ් උත්සවය නිමිත්තෙනි.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, ඒ හේතුවෙන් මැයි 26 සහ 27 පාසල් පැවැත්වෙන බවයි.

ඒ අනුව මුස්ලිම් පාසල්වල දෙවැනි පාසල් වාරය, ලබන 26 වැනිදායින් ආරම්භ වේ