පොලිස් ස්ථානාධිපතිවරු 16කට ස්ථාන මාරු...

පොලිස් ස්ථානාධිපතිවරු 16කට ස්ථාන මාරු...

by Staff writer 23-05-2025 | 4:01 PM

COLOMBO (News 1st) - පොලිස් ස්ථානාධිපතිවරු 16 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි.