.webp)
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ එම හමුව සිදු වන බවයි.
මේ අතර අද දහවල් විපක්ෂනායක කාර්යාලයේදී වින්සන්ට් පීටර්ස් මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවීමට නියමිතයි.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය,විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේදී ඊයේ(26) හමුවිය.
වින්සන්ට් පීටර්ස් මහතා හෙට(28) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.