.webp)
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බර්මින්හැම්හිදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේදීය.
ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 400ක් ලබා ගත්තේ ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය යළිත් වරක් තමන් වෙත නතු කර ගනිමින් වීම විශේෂත්වයකි.
තරගය ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ට පන්දුවාර 50 තුළ ලකුණු 401ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ.