නව නගරාධිපතිවරු, සභාපති ලැයිස්තුව මෙන්න

පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරුන්ගේ නම් ලැයිස්තුව මෙන්න

by Staff writer 01-06-2025 | 11:19 AM

COLOMBO (News 1st) - පළාත් පාලන ආයතනවල නව නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න