.webp)
ඒ , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි.
තලවාකැලේ ලිඳුල නගර සභාවට අයත් අංක 12 ගවමස් කඩකාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත පිරිනැමීම සම්බන්ධයෙන් අසෝක සේපාල මහතාට චෝදනා එල්ල විය.
එමගින් රජයට සිදුව ඇති පාඩුව රුපියල් විසිතුන්ලක්ෂ අසු දහසක්.
සැකකරු කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.