මේ මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් නෑ.

මේ මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් නෑ.. - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්

by Staff writer 02-06-2025 | 10:33 AM

COLOMBO (News 1st) -මේ මාසයට අදාළව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් තීරණය කර තිබේ.

එම සමාගම් සඳහන් කළේ, පෙර පැවති මිලටම මේ මාසයේදීත් ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන බවයි.