.webp)
ඒ, බලංගොඩ ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ය.
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් පැවැත්වෙන මෙම පොසොන් කලාපය, තොරණ, පහන් කූඩු, දන්සල්, සැදැහැ ගී ඇතුළු විශේෂාංග රැසකින් සමන්විතයි.
කූරගල රජමහා විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම පොසොන් කලාපය ජුනි 15 වැනිදා දක්වා පැවැත්වේ.