ඒ, එක මිටට ගොවි බිමට වැඩසටහන යටතේයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 22ක ඊට අදාළ වැඩසටහන් ආරම්භ කළ බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ ය.