.webp)
ඒ තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමිනි.
මෙම රතු නිවේදනය හෙට (14) අළුයම 2.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
හලවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවන බවද අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.