කඳාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්,දෙදෙනෙකුට තුවාල

කඳාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්,දෙදෙනෙකුට තුවාල

by Staff writer 03-07-2025 | 10:35 AM

COLOMBO (News 1st) - කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල අද(03)  සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇතිබව පොලීසිය පවසයි