ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සදහන් කළේ, ඒ හේතුවෙන් මෙරට මිරිදිය මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් පහළ ගොස් ඇති බවයි.
තත්ත්වය පාලනයට, දිස්ත්‍රීක් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්කර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ය.