කැළණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කැළණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

by Staff writer 24-07-2025 | 7:25 AM

COLOMBO (News 1st) - කැළණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.

ඊයේ(23) රාත්‍රීයේ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය 'වග' දක්වා සීමා කෙරුණේ, දුම්රියක් පීලි පැනීම හේතුවෙනි.

දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ, එය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.