ඒ, අලි ඇතුන් ඇතුළු වන සතුන් වෙඩි ප්රහාවලින් මියයාමේ සිදුවීම් ඉහළ යාමත් සමගයි.
ඒ පිළිබඳ සොයා බැලීමට ප්රාදේශීය මට්ටමින් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි, වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් චන්දිම පානකුඹුර මහතා සඳහන් කළේ ය.