බෙංගාල බොක්ක මුහුදේ භූ කම්පනයක්

බෙංගාල බොක්ක මුහුදේ භූ කම්පනයක්

by Staff writer 29-07-2025 | 8:53 AM

COLOMBO (News 1st) - බෙංගාල බොක්ක මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.3කි.

එම භූ කම්පනය අන්දමන් සහ නිකොබාර් දූපත් අසල බෙංගාල බොක්ක මුහුදේ  කිලෝමීටර් 10ක් පමණ පොළොව අභ්‍යන්තරයේ හටගෙන තිබුණි.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.