වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි

පිස්තෝලය ක්‍රියාත්මක නොවීමෙන්,දොඩන්දූව ධීවර වරායේ සිටිපුද්ගලයෙක් ඉලක්ක කරගත් වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි -පොලීසිය-

by Staff writer 01-08-2025 | 1:12 PM

COLOMBO (News1st) - පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවයි.

එහෙත් පිස්තෝලය ක්‍රියාත්මක වී නොමැත.

ඊයේ(31) රාත්‍රි 9. 30ට පමන වෙඩි තැබිමට උත්සාහ කර ඇත්තේ ධිවර වරායේ සිටි ධීවර යාත්‍රා හිමිකරුවෙකු ඉලක්ක කර ගෙනයි.

ඔහු වෙනත් පුද්ගලයෙකු අතර පවතින ආරවුලක් වෙඩි තැබිමේ උත්සාහයට හෙතුවන්නට ඇති බව පොලීසිය සැකපළ කරයි.