පාකිස්ථානයේ ආසියානු කුසලාන සංචිතය
පාකිස්ථානය එළඹෙන ආසියානු කුසලානය සඳහා 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.
ඒ අනුව එම සංචිතයෙන් හිටපු නායකබාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් ඉවත් කර ඇත.
පාකිස්ථාන සංචිතය මෙසේය.