.webp)
එහි අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල මෙන්ම මොණරාගල සහ අම්පාර යන දිස්ත්රික්කවල ද එම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි.
ඒ අනුව අදාළ ප්රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර අගයක පවතිනු ඇතැයි, මෙරිල් මෙන්ඩිස් මහතා ප්රකාශ කළේ ය.