.webp)
නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරයා පැවසුවේ, ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත්වී ඇති බවයි.
පක්ෂය කිසිවිටෙකත් එවැනි චෝදනාවන්ට පත්වන්නන් හට කිසිඳ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවත් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ය.