අද රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්...

අද රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්...

by Staff writer 07-09-2025 | 7:59 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 85 කට අද (07) පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවේ.

ඒ, අද රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වායි.

2028 දක්වා යළි මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමට ලාංකිකයින්ට අවස්ථාව හිමි නොවුණු ඇත.