COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතරදී වෑන් රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් (35) මරුට. දරුවන් 3 කු ඇතුළු 6 දෙනෙකුට තුවාල.