.webp)
COLOMBO (News 1st) - මෙම මාසයේ පළමු දින 14තුළ මෙරටට සංචාරකයින් 75,358 දෙනෙකු පැමිණ තිබේ.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ ය.
එම සංඛ්‍යාව 21,389 ක්.
මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටට සංචාරකයින් 16 ලක්ෂ 41,881දෙනෙකු පැමිණ ඇත.