.webp)
පොලීසිය සදහන් කළේ, එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කර පසුවිපරම් කරන බවයි.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ ඇතුලු විවිධ ගැටලු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හඳුන්වාදුන් වට්ස්ඇප් අංකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 8000 ඉක්මවා තිබේ.
පොලිස්පතිවරයා හඳුන්වා දුන් එම Whatsapp අංකය වන්නේ, 071 859 88 88.