බිත්තර මිළ පහළට

බිත්තර මිළ පහළට - සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

by Staff writer 06-10-2025 | 10:34 AM

COLOMBO (News 1st) -  බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ.

රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි.