මගී ප්‍රවාහන වාහන මාසිකව පරීක්ෂා කිරීමට නීතියක්..

මගී ප්‍රවාහන වාහන මාසිකව පරීක්ෂා කිරීම නීතියක් බවට පත් කිරිමේ තීරණයක් - මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

by Staff writer 07-10-2025 | 10:29 AM

COLOMBO (News 1st) - මගී ප්‍රවාහන වාහන වල මාසිකව තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීම නීතියක් බවට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

ජනවාරි 1 වෙනිදා සිට එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ ය.