විස්තීරණ ණය පහසුකමේ 5වැනි සමාලෝචනයට IMF අනුමැතිය

විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල අනුමැතිය..

by Staff writer 09-10-2025 | 10:56 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර විස්ථීරන ණය පහසුකමේ පස්වෙනි සමලෝචනය සදහා ජාත්‍යනත්ර මූල්‍ය අරමුදලේ මණ්ඩලය එකගතාවය හිමිව තිබේ.

මෙම එකගතාවයෙන් අනතුරුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක ණය පහසුකමක් හිමි වනු ඇත.

ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ විධායක මන්ඩලයේ අනුමැතියෙන් පසුව මෙම ණය වාරිකය ශ්‍රී ලංකාවට හිමි වේ.