පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 50 ක පමණ එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස අත් අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එම බැණ තර්ජනය කිරීමට අදාල වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.