.webp)
ඒ අනුව හෙට සිට Windows 10 පරිගණකවල ආරක්ෂාව අවදානමකට ලක්විය හැකියි.
මේ වනවිට මයික්‍රොසොෆ්ට් සමාගම Windows 11 පරිගණක නොමිලේ අප්ඩේට් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.
ලෝකයේ බිලියන 1.4කට අධික උපාංග ප්‍රමාණයක් Windows භාවිත කරයි.
ඉන් 43%ක් තවමත් Windows 10 භාවිතා කරන පුද්ගලයින් බවට වාර්තා වේ.