ලෝක වෙළෙඳපළ බොරතෙල් මිල ගණන් අද පහළට..

ලෝක වෙළෙඳපළ බොරතෙල් මිල ගණන් අද පහළට..

by Staff writer 04-11-2025 | 10:52 AM

COLOMBO (News 1st) - අමෙරිකානු වෙළෙඳපළ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 60යි සත 86කි.

ලෝක වෙළෙඳපළ බොරතෙල් මිල ගණන් අද පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද දැක්වුණේ ඩොලර් 64යි සත 68ක් ලෙසිය.

අමෙරිකානු වෙළඳපළ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 60යි සත 86කි.