ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ය.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ඔහු නැවත මෙරටට පැමිණෙන තෙක් ක්රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.