ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි..

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි..

by Staff writer 17-11-2025 | 2:41 PM

COLOMBO(News1st) - මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඩුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි..