අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්.

වසරේ දැකිය දැකි විශාලතම අවසන් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේදී දැකගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාවක්

by Staff writer 13-12-2025 | 8:34 PM

COLOMBO (News 1st) - වසරේ දැකිය දැකි විශාලතම අවසන් උල්කාපාත වර්ෂාව අද(13) රාත්‍රියේදී දැකගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදා වේ.

තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේ, ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ලෙස මෙය හඳුන්වන බවයි.

අද මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙය දැකගත හැකි වේ.