.webp)
-607945.jpg)
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු තරගාවලිය මෙයයි.
මෙම තරගාවලියට 20යි 20 තරග 3ක් ඇතුළත් වේ.
දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, පාකිස්ථාන කණ්ඩායම මෙහෙයවන්නේ සල්මාන් අගා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.
