.webp)

ඒ , අදාළ කාන්තාව කළ පැමිණිලිකට අනුව කළ විමර්ශනයකදීයි.
පොලීසිය සඳහන් කළේ, ඇගේ බෑගයේ තිබූ අමෙරිකානු ඩොලර් 3660ක්, යූරෝ 500ක් සහ ස්වර්ණාභරණ තොගයක් සැකකරු විසින් සොරකම් කර ඇති බවයි
25 හැවැරිදි චීන ජාතික සැකකරු කිඹුලාපිටිය ප්රදේශයේ නවාතැන්පලක සිටියදී භාණ්ඩ තොගය සමග අත්අඩංගුවට තිබේ.
ඔහු අද(14) මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
