6 වසර ඉංග්‍රීසි මොඩියුලය- දෙදෙනෙකුගේ වැඩ තහනම්

6 ⁣ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය- දෙදෙනෙකුගේ වැඩ තහනම්, එක් නිලධාරියෙකුට අනිවාර්ය නිවාඩු

by Staff writer 19-01-2026 | 7:53 PM

COLOMBO (News1st) - 6 ⁣ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව පවත්වනු ලබන මූලික පරීක්ෂණයේ අතුරු නිර්දේශ අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව විසින් නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත්,
එක් නිලධාරියෙකු අනිවාර්ය නිවාඩු ගැන්වීමටත් කටයුතු කර තිබේ.