.webp)

ඒ, කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි සංඥා පද්ධතිය නවීකරණය කිරීම හේතුවෙන් ය.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ , එම දුම්රිය ස්ථාන අතර ඉහල සහ පහළ මාර්ගවල දුම්රිය ධාවනය වැඩි කිරිම සඳහා එම සංඥා පද්ධති වැඩිදියුණු කරන බවයි.
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ උදෑසන සහ සවස් කාලයේදී ධාවනය වන දුම්රිය විනාඩි 15 ක පමණ කාලයක් ප්‍රමාද විය හැකි වෙයි..
