ඒ, නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනතේ චෝදනා යටතේ ගොනු කර ඇති නඩුවේ දෙවන සැකකරු ලෙස සමන් ඒකනායක නම් කර තිබේ.