.webp)
-611006.jpg)
COLOMBO (News 1st) - අස්වැසුම පළමු අදියරයට අදාළ පෙබරවාරි මාසයේ දීමනාව අද (26) බැංකුගත කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
තිස් එක් කෝටි අනූ හත් දහසක මුදලක් ප්රතිලාභීන් හය ලක්ෂ විසි දහස් විසි පස් දෙනෙකු සඳහා බැංකු ගිණුම් වෙත බැර කරන බව එම මණ්ඩලය පැවසුවේ ය.
එමෙන්ම අස්වැසුම දෙවන අදියරයට අදාළ පෙබරවාරි මස වැඩිහිටි දීමනාවද අද දින ගිණුම් ගත කරන බවද සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසුවේ ය.
ඒ ප්රතිලාභින් 69,350 දෙනෙකු සඳහාය.
