.webp)
-610994.jpg)
COLOMBO (News 1st) - විද්‍යා පීඨ ගුරුවරුන් සඳහා ලබා දෙන ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාව, උපාධියක් දක්වා යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ සම්බන්ධ සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ ය.
එමෙන්ම විද්‍යාපීඨ විශය මාලාව සංශෝධනයටයද පියවර ගන්නා බව නියොජ්‍ය අමාත්‍යවරයා පවසන ලදි.
