.webp)

ඒ ඉන්දියාවට ගිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
ඔහු මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු ලෙස සැලකෙන බව පොලීසිය සඳහන් කළේ ය.
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් තිබියදී වසරක කාලයක් අධිකරණය මගහැර සිට තිබෙන අතර පොඩි ලැසී ඉන්දියාවේ බුම්බායි නුවරදී අත්අඩංගුවට පත් වුණේ 2025 ජනවාරි 16 වැනිදාය.
ඔහු මෙරටට භාර දෙන ලෙස පොලිස්පතිවරයා ඉන්දියාවෙන් පසුගියදා ඉල්ලීමක් කරන ලදි.
