ඉන්ධන මිල ගණන් සංශෝධන කෙරේ..

ඉන්ධන මිල ගණන් සංශෝධන කෙරේ..

by Staff writer 28-02-2026 | 9:17 PM

COLOMBO (News 1st)  -  අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධන කර ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක් රු. 4කින් ඉහළට, සුපිරි ඩීසල් ලීටරයක් රු.6 කින් ඉහළට. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දමා තිබේ.

සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ.