අස්වැසුම ප්‍රතිලාභීන්ගේ තොරතුරු යළිත් පරීක්ෂාවට...

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ තොරතුරු යළිත් පරීක්ෂාවට...

by Staff writer 02-03-2026 | 7:24 AM

COLOMBO (News 1st) - සියලුම අස්වැසුම ප්‍රතිලාභීන්ගේ තොරතුරු යළි පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන ඇතැයි සමාජ සුබසාධක මණ්ඩලය පවසයි.

එහි සභාපති නිමල් කොටවෙලගෙදර පැවසුවේ, ඒ යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරින් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නිවාස පරීක්ෂා කෙරෙනු ඇති බවයි.