.webp)

COLOMBO (News 1st) - මතුගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවය.
ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් නිවසේ ජනේලයකට හානි සිදුව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විිමර්ශන ක්‍රියාත්මක වේ.
