.webp)

එය ජනවාරි මාසයේ තිබූ ඩොලර් මිලියන 6,832 ට වඩා වැඩි අගයක් බව මහ බැංකුව සඳහන් කළේය.
ඒ අනුව, 2020 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇත.
මෙම සංඛ්‍යාවට චීන මහජන බැංකුව (People’s Bank of China) සමග ඇති Swap ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
