තැපැල් පාර්සල් බෙදා හැරීම සීමා කෙරේ..

තැපැල් පාර්සල් බෙදා හැරීම, දවසක් හැර දවසක් සිදු කිරීමේ තීරණයක්.. - තැපැල් දෙපාර්තමේන්තුව

by Staff writer 22-03-2026 | 8:03 AM

COLOMBO(News1st) - තැපැල් පාර්සල් බෙදා හැරීම, දවසක් හැර දවසක් සිදු කිරීමට තීරණය කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස එම තීරණය ගත් බවයි.